Amethyst Oval Shaped StoneAmethyst Oval Shaped Stone, picture 2Amethyst Oval Shaped Stone, picture 3Amethyst Oval Shaped Stone, picture 4Amethyst Oval Shaped Stone, picture 5Amethyst Oval Shaped Stone, picture 6

Amethyst Oval Shaped Stone

No reviews at this store yet

LKR 5,400.00 about $16.26

In stockPrice watched for 7 days

Delivery priced at checkout · 30-day returnsDetails

0cean adds $0. You pay Weauras on its own site.

WeaurasIndependent store · weauras.comStore page

Price and stock as Weauras showed them Nov 24, 03:08 PM UTC.

In the store under stone

Ask about this product

Find it in other storesCheaper than LKR 5,400.00In stock only

About this product

Package Includes

✅Stone Name Amethyst Oval Shaped Stone

✅Free Aura Range Report

✅Premium Gift Box Velvet bag

✅Free gem certificate bill

✅Warranty bill

✅DREAM Card

✅Blessing Card

✅Premium box

✅Free Meditation book

අපගේ Premium Amethyst පාෂාණය සමඟින් ධනාත්මක ශක්තිය ඇති සාර්ථක ලෝකයකට පිවිසෙන්න, ඔබේ අධ්‍යාත්මික ශක්තිය, ඕරාව වර්ධනය කරගන්න. ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න.

අදම ඔබගේ Premium Amethyst පාෂාණය ඇනවුම් කර ඔබගේ ජීවිතය සාර්ථක කර ගන්න..!

මෙම Premium Amethyst පාෂාණය ලෝකයේ දැනට අධ්‍යාපනය ලබන පිරිස වැඩි වශයෙන් භාවිතා කරන පාෂාණය වේ.

ඔබගේ මතක ශක්තිය වර්ධනය කිරීම මොලයෙ ක්‍රියාකාරීත්වය වේගවත් කිරීම. ඔබගෙ මනස එක අරමුණක් ඔස්සේ ගමන් කරවීම වැනි ප්‍රතිපල රාශියක් ලබා දිය හැක

එමෙන්ම මෙම Amethyst මගින් ඔබගේ මනසේ සමබරතාවය ඇති කරයි

මෙම Premium Amethyst පාෂාණය ඇති ප්‍රතිලාභ:

මතකය සම්බන්ධ ගැටළු ඇති පුද්ගලයන්ට පුද්ගලයන්ට සාර්ථක ප්‍රතිඵල ලබා දෙයි

Premium Amethyst මගින් නිකුත් වන ධනාත්මක කිරණ මගින් ඔබගෙ (Third Eye Chakra) හෙවත් ඔබගෙ අග්න චක්‍රාව වර්ධනය කරයි.

පාසල් යන වයසේ දරුවන්ට සහ අධ්‍යාපනය ලබන ඕනෑම වයසක සිටින පුද්ගලයෙක්ට මෙම පාෂාණය 100% ප්‍රතිඵලයක් ලබා දෙයි.

ඔබට අදහස් හා විසඳුම් සෙවීමේ දී මෙම Premium Amethyst මගින් අති සාර්ථක ප්‍රතිඵල ඔබට අත්පත් කර දේ.

Amethyst ඔබගෙ ඍණාත්මක ශක්තීන් (negative energies) ඉවත්කර

ඔබගේ අධ්‍යාත්මය වර්ධනය කරයි

ඔබගේ කලබලකාරී මනස නිරවුල් කිරීමේ හැකියාව

ඔබ අපගෙන් මෙම Premium Amethyst පාෂාණය මිලදී ගත යුත්තේ ඇයි?

Show allShow less

ඕරා ශක්තිය හා ගුණාත්මක භාවයන් ඉතා ඉහල අගයක ඇති පාෂාණය පමණක් අප අලෙවි කිරීම

අප විසින් ලබාදෙන සියලුම ස්වාභාවික පාෂාණ 100% නිවැරදි පාෂාණ විම, මෙම සියලුම පාෂාණ කොළඹ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හරහා පරීක්ෂා කිරීමක් සිදු කර ඔබ වෙත ලබා දීම.

අත්පලදනාව 100% නිවැරදිව භාවිතා කරන ආකාරය සහ මෙහි අභ්‍යන්තරික බලය ඉතා සරලව වර්ධනය කරන ආකාරය

මේ සමග ඔබගේ ජීවිතයෙ කාල කළමනාකරණය කරන ආකාරය සම්බන්ධයෙන් ඔබටම නිර්මාණය කර ඇති. විශේෂිත පාඨමාලාවක් නොමිලේ ලබාදීම.

මෙම පාෂාණය මගින් ඔබගේ ජීවිතය සාර්ථකත්වය සහ ධනාත්මක ඉලක්ක පිහිටුවා ගන්නා ආකාරය පිළිබඳ අපගේ පාෂාණ විශේෂඥවරුන් සහ වෛද්‍යවරුන් විසින් සහතික කරන ලද මාර්ග උපදේශනයක් නොමිලේ ලබා දීමට අප කටයුතු කර ඇත

(මෙම සේවාව ලංකාවේ දැනට අප ආයතනයෙ පමණක් ලබා දෙයි)

95,000 MHA – 122,000 MHA ඉතා විශාල ඕරා ශක්තියක් ඇතුළත් වීම

මිලදී ගැනීමේ දී, නොමිලේ ඕරාව පරීක්ෂාවක් සිදු කර දීම.

පළඳා දින 90 පසු, නැවත වරක් ඔබව අපගේ පාෂාණ විශේෂඥ වරයෙක් හා සම්බන්ධ කර ඔබට නොමිලේ ඕරා පරීක්ෂාවක් සිදු කර දීම.

මෙහි බලය වර්ධනය කරන ආකාරය සහ නිවැරදිව භාවිතා කරන ආකාරය පිළිබඳව සියලු තොරතුරු සඳහන් අත්පත්‍රිකාවක් මෙම පාෂාණය මිලදී ගැනීමේ දී ඔබට ලැබේ.

ස්වභාවික පාෂාණ මිලදී ගැනීම යනු තවත් එක් භාණ්ඩයක් මිලදී ගැනීමක් නොව, ඔබගේ ජීවිතය සාර්ථකත්වය කරා ඔබ තබන එක් පියවරක් වේ

In Weauras's own words. See it at Weauras

Delivery and returns

Delivery

Weauras shows the delivery cost and time at its checkout, before you pay. weauras.com

Returns

30 days to return · you pay to send it back

Overview Our refund and returns policy lasts 30 days.

Some products cannot be returned.

The store's returns policy

Payment

You pay Weauras directly

On the store's own checkout, with the ways to pay it offers. 0cean adds $0 to the price and never holds your money.

Similar from other independent stores

In the open order every answer uses: what is in stock and priced in your currency first. No store pays for a place.

More from Weauras

Everything Weauras sells